ඔබලා හැමෝම ඉඩක් ලැබෙන අවස්ථාවල මේ ඉරී.. ලංකාවේ පින්තූරවාහිනී එකක් හෝ බලනවා ඇති නේ .හතේ ප්‍රවෘත්ති,අටේ ප්‍රවෘත්ති, දහයේ ප්‍රවෘත්ති,හැට හුටහමාරක් වෑරලස් ආදියේ වෙලාව සංසන්ධනය කරලා නිකං හරි හිතුවාද මේ කියන වෙලාව නියම වෙලාවද ? ඔළුව හතා…යි කියන්නත් පෙර පවුල(ගේ) එක හතපැනලා.රත්තරංගෙ එක අටා…යි කියන කොට භූමියාගේ මල පැනලා.අඩු තරමේ අර (උන්ගේ ඡාතික) කියාගන්නා වාහිනියවත් හරි [...]
විශේෂ දීමනාවක් යටතේ ඩයලොග්ලා 2008 ඡනවාරියේ පුළුල් පරාස සම්භන්ධතාවය රැ,3000/කට දුන් අවස්ථාවේ මමද නුගේගොඩින් 3400ක් ගෙවා ඉල්ලුම් කලා.(දිනය,2008-2-9)මාසයකට පසු තිදෙනෙක් පැමින පැය ගනනාවක් උත්සාහ කලමුත්, නිරවුල් සබඳතාවයක් නොලැබුන හෙයින් මුදල් ආපසු ලබා ගැනීමට රිසිට් පතක් දී ඔවුන් පිටව ගියා.එදා මෙදා තුර මම දහ වතාවක්ම මේ වෙනුවෙන්ම නොවුනත් නුගේගොඩට ගොස් විමසූ විට ඔවුන් කියා සිටියේ මට [...]
බ-ප, බ.. පොරය අවසානයි.ප්‍රථිඵලය..!
අද ටිකක් “බිසි” වුනයි කියමුකෝ.(රාඡකාරි හෝ පුද්ගලික වැඩ නෙවෙයි, බ-ප ඡන්දේ .අනේ අපිට නම් ඇති හරයක් නෑ.)මේං..පටන් ගත්තා විතරයි.. නිර්නාමික ඇමතුම් 2ක් !. මොකක්ද බං ඔය සිංහල බ්ලොග් මඟුල..! ඕකේ මොනවද ගන්න දෙයක් තියෙන්නෙ,ලෝකේ කීයෙන් කී දෙනාද ඕක බලන්නේ,මොකටද උඹේ පින්තූරේ දැම්මෙ.(නඩු අවනඩු ගොඩයි)
එයාලට මම නියම උත්තරේ දුන්නා,!(නමුත්..මහා පරිමානේ ප්‍රශ්න අතර මම හිර වුනා)
1 මොකක්ද [...]
ටෙලි කොම් දුරකථනයක් සඳහා කල ඉල්ලීම් ගනනාවකට පසු අප නිවසට මීටර් 330 දුර ඉඳලා වයර් ඇදලා දුරකථනයකුත් හයි කරා කියමුකෝ. අදට(අප්‍රේල් 26)මාස 3යි දින21යි. තවම සම්බන්ධතාවය නැත.කොහොමද ටෙලිකොම් වැඩ..!
ඉතිං ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් හෑල්ලක්.කොම්පුටරයක් තිබුනට මට මහා ලොකු තාක්ෂණික දැනුමක් නම් නෑ.අනිත් එක අපි හොඳට කන බොන මිනිස්සු.(ඒක කියන්න සමහර අය කැමති නෑනේ)මුලදීම මේ ටික ලියලා තිබ්බම කැමති කෙනෙකුට කැමති විදිහට ගල් මුල් එවන්න පුළුවන්නේ.
අද හාපුරා කියලා ලියන්න පටන් ගත්තට අවුරැද්දට (තාම අවුරැදු -අද අප්‍රේල් 26)ගහපුවා තාම වැඩ.මුල්ම හෑල්ල පොළොස් ඇඹුලක් ගැනයි. [...]
Recent Comments