2 | meegodaya
@නාමල්
ලෝකයම චක්‍රයක් නේ..! සන්නිවේදනය කොයිතරම් දියුනු වුනත් අපි ආපහු මුලටම නේ එන්නේ.විකල්පයක් නැති වුනාම අපි ආයෙත් මුලාවේ
3 | අනූ
අපෝ මගේ කනෙක්ෂන් එක ගන්න සති ගානක් රත්මලානටයි හෝමගමටයි මහරගමටයි බොරලැස්ගම්වටයි කතා කරල වෙනම ෆෝන් බිලක් ගෙව්වා. මතක් වෙනකොටත් බඩ දනවා.
5 | meegodaya
@ තාරක-ස්තුතියි !නමුත් ගිවිසුම අනුව එයාල දැන් මා වෙත වන්දි ගෙවිය යුතුයි.(මුදල් ගෙවා දින 90කට පසුත් සම්බන්ධතාවය දීමට නොහැකි වුවහොත් පාරිභෝගියාට ඉන් පසු සෑම සතියක් පාසා ගෙවීම් කල යුතුයි)සතියක් බලමු.
6 | පොඩ්ඩා
උඹලා වාසනාවන්තයි බං අපේ ගෙදරට ටෙලිෆෝන් ඉල්ලුවෙ 1996දි
කණු 2ක් දාල පංසලටයි අපේ තව ගෙවල් 6කටයි.
තාම නම් හම්බ උනේ නෑ
අපි සුනිල් පෙරේරා කිව්වදේ අහලා Lanka bell අරගත්තා
7 | meegodaya
@පොඩේඩා- කණුව තමයි කොල්ලෝ..! (ලංකාබෙල් internet?-හරි ෂෝක්.ඇස් රිදෙනවා පැය ගනන් බලා ඉන්න ගියාම.අවුරැදු 2 ක අත්දැකීම)නැතුවට මක් කොරන්නද ?
Recent Comments