ලෝකයේ විශිෂ්ඨතම හමුදාවට ඡයවේවා !(වෙනත් වචන නැත.)
ලෝකයේ විශිෂ්ඨතම හමුදාවට ඡයවේවා !(වෙනත් වචන නැත.)
පහු ගිය දවස් වල රීඩර් එකෙන්වත් සිංහල බ්ලොග් කියවන්න ඉඩක් ලැබුනේ ඉතා අඩුවෙන්.රඡයේ හෝ සමාගමක රැකියාවක් කරන පිංවතුන්ලට නම් දවසේ කොයි වෙලාවක හරි වචන පහක්වත් ලියාගන්න ඉඩක් ලැබෙනවානේ.මට නම් වැඩ වලට අමතරව ලෙඩකුත් වැටුනනේ. බොහෝ අය වගෙ මමත් ආරක්ෂකයා හැටියට බඳවගෙන හිටියෙ AVAST.ගිය සතියේ ටොරන්ට් 5ක් බාන්න දාල නිදාගත්තා.මල සේක..! උදේ බලද්දී මේයකා(අවාස්ත් වයිරස් ගාඩ් [...]
සමහර සිංහල බ්ලොග් පිටුව පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.හරියට photoshop වගේ.සමහර පිටු වලට උපාංග අවශ්‍යයිළු. අපට නම් දැල වටේ කරක් ගහලා ආයිත්තම් හොයාගන්න පුළුවන් කියමුකෝ, ඒ වුනාට යන්තරේ ගත්ත ගෙනාව විදියටම (සම්පත් හෝ මුදල් හිගය-දුරකථන සබඳතා නැති-නොදන්නා-පරන මයිනර් වගේ වෙනස් කරන්න අකමැති-බය)පරිහරනය කරන අය මේ වාගේ ලස්සන තොරන් බලන්නෙ කොහොමද? කොන්ත නෝනගෙ කොන්ඩෙ කොන්ත නෝනට ඕන [...]
දැන් කාලේ සමහරැන්ගේ නම් අහන්නත් බයයි,මොකද හිටි ගමන් බකස් ගාලා හිනා යන නම් තමයි සමහර අයට දාල තියෙන්නේ.(අපි මේ බ්ලොග් එකකට නමක් දා ගන්නේ අළුත් අදහසක් හෝ සිංහල ආරේට ගැලපෙන්න.මම මීගොඩයා කියල දැම්මෙ අවංකවම සිංහල ගැමි ස්වරෑපයකට ආස නිසා.අනික තාමත් නාගරීකරනය නොවූ ආසන්න යේ තිබෙන ලස්සන ගමක්. හරියට “මැගී” වගේ)
ගිය 30 වැනිදා නිවාස සැලසුමක් බලන්න [...]
Recent Comments