Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

05 Jun, 2009

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

ලිංගික ජවනිකා ඇතුළත් අප්‍රමාණ වීඩියෝ, සිනමා අතරින් එකක් හෝ ජීවිතයේ එක් වරක් හෝ නරඹා නැති අයෙක් ඉන්නවා නම් ඒ % 0 ක් විය හැකියි.(කුහක නොවන්න ,සත්‍ය එයයි.)මේ අප දකින්නේ යථාර්තයමද? ඔවුන් මේ අසීමිත රසාස්වාදය හැබැහින් විඳින්නේද? ගැහැනු ආත්මය පුරා පැතිර ඇති අනන්ත ශුඛ දුක්ඛයන් මැද දෝලනය වන ජීවිතය…..!

තළුමරමින් රස විඳින ඒ ජවනිකා යට ඇති අතිශය කටුක, අමිහිරි යථාර්තය විදහා දැක්වෙන විශිෂ්ඨ සිනමා වක් අත්විදිනු රිසි (බුද්ධියෙන්) වැඩිහිටියන් පමණක් නරඹත්වා! (මෙම චිත්‍රපටය හඳුන්වා දීම සංස්කෘතිය සදාචාරය ඉක්මවා යන නොහොබිනා ක්‍රියාවක් ලෙස දකින්නන් ගැන උරණ නොවෙමි.)

http://www.mininova.org/get/1761781


"අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !" සඳහා ප්‍රතිචාර 9 යි

1 | ප්‍රවීන් ඉන්ද්‍රනාම

June 5th, 2009 at pm 2:55

Avatar

නෑ නෑ මෙය හඳුන්වා දීම කොහෙත්ම නොහොබිනා ක්‍රියාවක් යයි මා දකින්නේ නෑ. සමාජයේ සැඟවුනු දෙයක් ගැන කතා කෙරෙන මේ චිත්‍රපටය ගැන මම කලින් අහල තිබුණත් බලල නෑ. එහෙනම් දැන් ඩවුන්ලෝඩ් කරන්න කාලයයි.
ස්තූතියි මෙය හඳුන්වා දුන්නාට.

2 | පිටස්තරයා

June 5th, 2009 at pm 6:08

Avatar

ස්තූතියි මේ ගැන කිව්වාට. දැන් බාගත වෙන්න දැම්මා

3 | පොතේ ගුරා

June 5th, 2009 at pm 8:45

Avatar

ඔන්න මමත් බානවෝ.. :)

4 | -බිன்ku-

June 6th, 2009 at am 1:40

Avatar

බොහොම ස්තුති වේවා බය නැතිව මේක හදුන්වා දුන්නාට, මටත් දිරියක් ලැබුණා. මාත් දාන්නම්කෝ ඒ වගේ එව්වා පුලුවන් වුණොත්, ඒ කියන්නේ සමාජයට වැදගත් වෙන එව්වා.

5 | deeps

June 7th, 2009 at am 8:06

Avatar

නිවාඩු කාලේ බාලා බලනවෝ

6 | meegodaya

June 7th, 2009 at am 9:09

Avatar

තව තියනවා…! දානවද නැද්ද කියලා විචිකිච්චාවෙන් ඉන්නේ.

7 | දුකා

June 28th, 2009 at am 1:22

Avatar

මේක මම බෑවා බයිස්කෝප් අඩවියෙන් . . .
බලන්න වෙලාවක් ලබුනෙ නෑ තාම. . බලලම කමෙන්ට් කරන්නම් . . .
උසස් කලා කෘතියක් කියල හිතෙනවා

9 | meegodaya

July 2nd, 2009 at pm 8:58

Avatar

@sm – what do you mean ?? ?

ප්‍රතිචාර පෝරමය