Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

වර්ගීකරණය නොකළ’ ප්‍රවර්ගය සඳහා සංරක්‍ෂිත ලිපි

05 Jun, 2009

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

ලිංගික ජවනිකා ඇතුළත් අප්‍රමාණ වීඩියෝ, සිනමා අතරින් එකක් හෝ ජීවිතයේ එක් වරක් හෝ නරඹා නැති අයෙක් ඉන්නවා නම් ඒ % 0 ක් විය හැකියි.(කුහක නොවන්න ,සත්‍ය එයයි.)මේ අප දකින්නේ යථාර්තයමද? ඔවුන් මේ අසීමිත රසාස්වාදය හැබැහින් විඳින්නේද? ගැහැනු ආත්මය පුරා පැතිර ඇති අනන්ත ශුඛ දුක්ඛයන් මැද දෝලනය වන ‘ජීවිතය’…..!
තළුමරමින් රස විඳින ඒ [...]

17 May, 2009

ලෝකයේ විශිෂ්ඨතම හමුදාවට ඡයවේවා!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

‍ලෝකයේ විශිෂ්ඨතම හමුදාවට ඡයවේවා !(වෙනත් වචන නැත.)

14 May, 2009

මළ සේක…!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

පහු ගිය දවස් වල රීඩර් එකෙන්වත් සිංහල බ්ලොග් කියවන්න ඉඩක් ලැබුනේ ඉතා අඩුවෙන්.රඡයේ හෝ සමාගමක රැකියාවක් කරන පිංවතුන්ලට නම් දවසේ කොයි වෙලාවක හරි වචන පහක්වත් ලියාගන්න ඉඩක් ලැබෙනවානේ.මට නම් වැඩ වලට අමතරව ලෙඩකුත් වැටුනනේ. බොහෝ අය වගෙ මමත් ආරක්ෂකයා හැටියට බඳවගෙන හිටියෙ AVAST.ගිය සතියේ ටොරන්ට් 5ක් බාන්න දාල නිදාගත්තා.මල සේක..! උදේ බලද්දී මේයකා(අවාස්ත් වයිරස් ගාඩ් [...]

04 May, 2009

ඇඳුම ලොකු වැඩියි.

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සමහර සිංහල බ්ලොග් පිටුව පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.හරියට photoshop වගේ.සමහර පිටු වලට උපාංග අවශ්‍යයිළු. අපට නම් දැල වටේ කරක් ගහලා ආයිත්තම් හොයාගන්න පුළුවන් කියමුකෝ, ඒ වුනාට යන්තරේ ගත්ත ගෙනාව විදියටම (සම්පත් හෝ මුදල් හිගය-දුරකථන සබඳතා නැති-නොදන්නා-පරන මයිනර් වගේ වෙනස් කරන්න අකමැති-බය)පරිහරනය කරන අය මේ වාගේ ලස්සන තොරන් බලන්නෙ කොහොමද? කොන්ත නෝනගෙ කොන්ඩෙ කොන්ත නෝනට ඕන [...]

ටැග:

28 Apr, 2009

වෙලාව බලා ගනිල්ලා…!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඔබලා හැමෝම ඉඩක් ලැබෙන අවස්ථාවල මේ ඉරී.. ලංකාවේ පින්තූරවාහිනී එකක් හෝ බලනවා ඇති නේ .හතේ ප්‍රවෘත්ති,අටේ ප්‍රවෘත්ති, දහයේ ප්‍රවෘත්ති,හැට හුටහමාරක් වෑරලස් ආදියේ වෙලාව සංසන්ධනය කරලා නිකං හරි හිතුවාද මේ කියන වෙලාව නියම වෙලාවද ? ඔළුව හතා…යි කියන්නත් පෙර පවුල(ගේ) එක හතපැනලා.රත්තරංගෙ එක අටා…යි කියන කොට භූමියාගේ  මල පැනලා.අඩු තරමේ අර (උන්ගේ ඡාතික) කියාගන්නා වාහිනියවත් හරි [...]

27 Apr, 2009

DIALOG CUSTOMER-ට කෙළියා !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

විශේෂ දීමනාවක් යටතේ ඩයලොග්ලා 2008 ඡනවාරියේ පුළුල් පරාස සම්භන්ධතාවය රැ,3000/කට දුන් අවස්ථාවේ මමද නුගේගොඩින් 3400ක් ගෙවා ඉල්ලුම් කලා.(දිනය,2008-2-9)මාසයකට පසු තිදෙනෙක් පැමින පැය ගනනාවක් උත්සාහ කලමුත්, නිරවුල් සබඳතාවයක් නොලැබුන හෙයින් මුදල් ආපසු ලබා ගැනීමට රිසිට් පතක් දී ඔවුන් පිටව ගියා.එදා මෙදා තුර මම දහ වතාවක්ම මේ වෙනුවෙන්ම නොවුනත් නුගේගොඩට ගොස් විමසූ විට ඔවුන් කියා සිටියේ ම‍ට [...]

26 Apr, 2009

බුද්ධිමත් ඡන්ද දායකයා….?

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

බ-ප, බ.. පොරය අවසානයි.ප්‍රථිඵලය..!

26 Apr, 2009

අය්යය්යෝ සිංහල….!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අද ටිකක් “බිසි” වුනයි කියමුකෝ.(රාඡකාරි හෝ පුද්ගලික වැඩ නෙවෙයි, බ-ප ඡන්දේ .අනේ අපිට නම් ඇති හරයක් නෑ.)මේං..පටන් ගත්තා විතරයි.. නිර්නාමික ඇමතුම් 2ක් !. මොකක්ද බං ඔය සිංහල බ්ලොග් මඟුල..! ඕකේ මොනවද ගන්න දෙයක් තියෙන්නෙ,ලෝකේ කීයෙන් කී දෙනාද ඕක බලන්නේ,මොකටද උඹේ පින්තූරේ දැම්මෙ.(නඩු අවනඩු ගොඩයි)
එයාලට මම නියම උත්තරේ දුන්නා,!(නමුත්..මහා පරිමානේ ප්‍රශ්න අතර මම හිර වුනා)
1 මොකක්ද [...]

26 Apr, 2009

අහෝ ටෙලිකොම් ..!

පළකරන ලද්දේ : meegodaya විසින් මෙහෙමත් විකාර| වර්ගීකරණය නොකළ තුලයි.

ටෙලි කොම් දුරකථනයක් සඳහා කල  ඉල්ලීම් ගනනාවකට පසු අප නිවසට මීටර් 330 දුර  ඉඳලා වයර් ඇදලා දුරකථනයකුත් හයි කරා කියමුකෝ. අදට(අප්‍රේල් 26)මාස 3යි දින21යි. තවම සම්බන්ධතාවය නැත.කොහොමද ටෙලිකොම් වැඩ..!

26 Apr, 2009

ඉතිං ඔන්න පටන් ගත්තා….

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඉතිං ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් හෑල්ලක්.කොම්පුටරයක් තිබුනට මට මහා ලොකු තාක්ෂණික දැනුමක් නම් නෑ.අනිත් එක අපි හොඳට කන බොන මිනිස්සු.(ඒක කියන්න සමහර අය කැමති නෑනේ)මුලදීම මේ ටික ලියලා තිබ්බම කැමති කෙනෙකුට කැමති විදිහට ගල් මුල් එවන්න පුළුවන්නේ.
අද හාපුරා කියලා ලියන්න පටන් ගත්තට අවුරැද්දට (තාම අවුරැදු -අද අප්‍රේල් 26)ගහපුවා තාම වැඩ.මුල්ම හෑල්ල  පොළොස් ඇඹුලක් ගැනයි. [...]