Comments for මීගොඩයාගේ කොළම

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by meegodaya
@sm – what do you mean ?? ?

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by SM
Trailer: http://www.youtube.com/watch?v=5bfa0eUzx_k

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by දුකා
මේක මම බෑවා බයිස්කෝප් අඩවියෙන් . . .

බලන්න වෙලාවක් ලබුනෙ නෑ තාම. . බලලම කමෙන්ට් කරන්නම් . . .

උසස් කලා කෘතියක් කියල හිතෙනවා

Comment on අය්යය්යෝ සිංහල….! by meegodaya
තේජාන් – සහතික ඇත්ත ! අනිත් හැමෝම තම මව් භාෂාව අගය කරද්දී අපේ අය පර සුද්දෝ වෙන්නනෙ හදන්නේ.

Comment on අය්යය්යෝ සිංහල….! by තේජාන් රත්නායක
ඕක මචං ලෙඩක්. දූපත් මානසිකත්වය කියන්නේ ඕකට ද මන්දා. අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ ‍programming ඉංග්‍රීසි ආශ්‍රිතව පටන් ගත්ත නිසා computer වලට සම්බන්ධ හැම මළ හත්තිලවුවක්ම කරන්න ඕන ඉංග්‍රීසියෙන් කියලා. programming languages දියුණු වෙලා ඕනම Language එකකින් කරන්න පුලුවන් කාලයක් එන්නත් තව වැඩි කාලයක් යන එකක් නෑ. අනික දැන් දැන් web addresses පවා localize කරගෙනනේ එන්නේ. ඔය මෝඩ තර්ක එතකොට ඉවරයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකේ වැදගත් කමයි, සිංහල අමතක කරලා හැම මගුලටම ඉංග්‍රීසි පාවච්චියයි කියන්නේ 02ක් කියලා අපේ මිනිස්සුන්ට මේ කපේදි තේරුම් යන එකක් නම් නෑ මම හිතන්නේ.

අනික අපි ලියන blogs කියවන්න අපේ මිනිස්සු එනවා මිසක් ලෝකේ පුරාම ඉන්න මිනිස්සු පෝලිම් ගැහිලා අපේ blogs කියවන්න එන්න උන්ට කැසිල්ලක් නෑ කියලා මේ යක්කුන්ට තේරෙන්නේ නැති හැටි.  අපේ blogs ලෝකේ ඉන්න වැඩිම සෙනගක් අතරට යවන්න නම් ඕන හොඳම දේ චීන භාෂාවෙන් blogs ලියන එකයි. මොකද අදටත් ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන භාෂාව හා වැඩිම net users ලා ගාණක් ඉන්නේ චීනේ. (විශ්වාස නැත්නම් ආපහු කියවන්න.!!!)

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by meegodaya
තව තියනවා…! දානවද නැද්ද කියලා විචිකිච්චාවෙන් ඉන්නේ.

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by deeps
නිවාඩු කාලේ බාලා බලනවෝ

Comment on මළ සේක…! by -බිன்ku-
මට නම් කැස්පර් අහසේ අරභං අනිත් සම(හ)රක් එව්වා වගේම,මට වැඩියෙන් අල්ලන්නේ ESET NOD32 රෝබෝ උන්දෑ. හරි හෑන්ඩ්සම් ඇන්ඩ් පවර්ෆුල්!

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by -බිன்ku-
බොහොම ස්තුති වේවා බය නැතිව මේක හදුන්වා දුන්නාට, මටත් දිරියක් ලැබුණා. මාත් දාන්නම්කෝ ඒ වගේ එව්වා පුලුවන් වුණොත්, ඒ කියන්නේ සමාජයට වැදගත් වෙන එව්වා.

Comment on අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! by පොතේ ගුරා
ඔන්න මමත් බානවෝ..